Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Keywords

Who is online?
In total there are 2 users online :: 0 Registered, 0 Hidden and 2 Guests

None

Most users ever online was 24 on Wed Nov 30, 2016 12:39 pm
RSS feeds


Yahoo! 
MSN 
AOL 
Netvibes 
Bloglines 


සිපෙට්කෝටත් අබ සරණයි...

Fri Aug 19, 2016 5:27 pm by NRF

2014 ලාබය රුපියල් මිලියන 1633 යි..
2015 පාඩුව රුපියල් මිලියන 18384 යි..
(2015 මුදල් අමාත්‍යංශ වාර්තාව)

ඔය අතරෙ මේ ටිකත්
සිතා බැලුවොත් හොඳයි...

- 2014 වසරේ බොර තෙල් බැරලයක
මිල ඩොලර් 75 - 110
2015 වසරේ බොර තෙල් බැරලයක
මිල ඩොලර් 27 - 60

- 25% වඩා අඩු ප්‍රතිශතයක් වෙළෙඳපොල
තුල ඇති ඉන්දීය ඔයිල් ලංකා සමාගම ( IOC )
සමාන බඳු මුදලක් රජයට ගෙවා 2015 වසරේ
අත්කර ගත් ලාභය රුපියල් මිලියන 1800

- සිපෙට්කෝ බංකොලොත් කලා යැයි
යහපාලුවන් නහයෙන් ඇඩූ
මහින්ද රජයේ 'හෙජින් ' ගිවිසුමේ
සමස්ථ පාඩුව රුපියල් මිලියන 10200 යි..
(2015 පමණක් පාඩුව රුපියල් මිලියන 18384 යි)

- 2015 වසරේ මෙම අමාත්‍යාංශය භාරව
කටයුතු කලේ 'ආලාපාලු' ආර්ථික ඔස්තාර්
පාඨලී චම්පික රණවක නම් යහපාලනයේ
තවත් 'සුපිරි' මොළයකි...

Comments: 0

Social bookmarking

Social bookmarking Digg  Social bookmarking Delicious  Social bookmarking Reddit  Social bookmarking Stumbleupon  Social bookmarking Slashdot  Social bookmarking Yahoo  Social bookmarking Google  Social bookmarking Blinklist  Social bookmarking Blogmarks  Social bookmarking Technorati  

Bookmark and share the address of Viyathmaga Discussion Forum - වියත්මග සාකච්ඡා මණ්ඩපය on your social bookmarking website

October 2017
MonTueWedThuFriSatSun
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Shopmotion


Statistics
We have 28 registered users
The newest registered user is lahiru

Our users have posted a total of 59 messages in 52 subjects